මම යන එන තැන්

Tuesday, January 17, 2023

අලුත් විදිහකට කරන්ට් බිල

 

2016 දී ලියපු එකක් නැවත පලකිරිමකි.

ඔන්න බොලන් අදත් මම කොටන්න කියල.වැහි වලාහක දෙවියන් විශාම ගිහින් ඉන්න මොහොතක කොටන්න සුජානමජල විදුලිය නිපදවීම අඩු වීම නියගය එක්ක එන එක් ගැටළුවක්

දැනට අවුරුදු  50, 100 අතීතයට ගිය විට විදුලිය කියන්නේ රටේ යම් කිසි පිරිසක් විතරක් භාවිතා කරපු දෙයක්එත් දැන් විදුලිය යනු මිනිසාට නැතිවම බැරි දෙයක් වෙලා ඉවරයිඅපේ රටේ විවිධාකාරයේ විදුලි උත්පාදන ක්රම පවතිනවා.දවසක් දෙකක් නොව විනාඩි පහක් දහයක් විදුලිය විසන්ධි උනත් අපේ අයට ඉවසන්න බැරි තරම් විදුලිය දැන් වටිනා දෙයක්මුලික වශයෙන් මිනිසා තමන්ගේ වැඩ පහසු කරගන්න විදුලිය උපකාරී කරගන්නවාවැඩ පහසු කරගන්න කිව්වම නොකියාම බැරි දෙයක් මතක් උනා. ලගදි   දිනයකදී මට අපේ සීයාගේ දින පොත් වගයක් කියවන්න හම්බ උනා.හැම දිනකම වගේ සීයා දවල් 1 30 වෙද්දී දවසේ වැඩ ඉවර කරලා තිබුනාඑත්  කාලේ වී මෝල්,වී ප්රවාහනයට වාහන  වගේ දේවල් පවා තිබුනේ නැතත් ඔහු සෑම දිනයකම වැඩ කලින් ඉවර කරලා තිබුනාහවස් වරුව කඩයේ ගත කරලාඑත් වර්තමානයේ අපිට වැඩ පහසු කරන ක්රම කොපමණ තිබුනත් අපි එදා සීයල විදපු නිදහස විදිනවාද කියන එක ගැටළුවක්.ආයෙත් අද කතාවට එමුසමහරෙක් තමන්ගේ විනෝදය උදෙසා විදුලිය උපකාරී කරගන්නවාදැනටමත් ප්රවාහන කටයුතු සදහාද විදුලිය භාවිත වෙනවාඉහත කී නොකී සියලු දේවල් වලින් ගම් වන්නේ අපට විදිලිය නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇති බවය.

ලංකාවේ ඉන්න අපිට විදුලිය අපහසුවකින් තොරව ලැබෙනවාඑත් අප අසලම තියෙන රට වල දිගු කාලින විදුලි කප්පාදු සිදුවෙන බව මන් අසා තිබෙනවා.අපේ රටේ ප්රධාන වශයෙන් ඉන්ධනජලය සහ ගල් අගුරු භාවිතයෙන් විදුලිය  නිපදවනවාමේවා  මගින් විදුලිය නිපදවීමේදී විශාල වියදමක් යනවාඊට අමතරව නඩත්තු කටයුතුසේවක වැටුප් වලටත් වියදමක් යනවාඉතින් මේ සියලු කටයුතු පාලනය වන්නේ විදුලි බල මණ්ඩලයෙන්.

මේ වියදම්වන වියදම හොයාගන්න විදුලිබල මණ්ඩලයෙන් මාස් පතා බිලක් අය කරනවාතමන් පාවිච්චි කරන ඒකක ගණනට අනුව විදුලි බිලක් නියම වෙනවාපසු ගිය කාලයේ එක්තරා ඇමති කෙනෙකුගේ විදුලි බිල රුපියල් 100000 ආසන්න නිසා රටේ ඉතා විශාල කතා බහක් පවා ඇති උනා .නමුත් මේ කාලයේ  විදුලි බල මණ්ඩලය විශාල පාඩුවක් හරහා ගමන් කරන බව විටින් විට අසන්නට ලැබුනාදැනටත් පාඩු ලබනවද කියලා මම හරියටම දන්නේ නම් නැ.

මෙසේ පාඩු ලැබීමට මුලිකම හේතුව පාරිභෝගිකයන් විසින් කලට වෙලාවට විදුලි බිල්පත් ගෙවීම මග හැරීම බව මට හිතෙනවාඅපේ රට කරවන අය කියන පරිදි විශාල සොරකම් නිසාද මණ්ඩලය පාඩු ලබනවාඑත් සොරකම් කිරීම නතර කිරීම කෙසේවෙතත් පාරිබෝගිකයන්ගෙන් අදාළ බිල ලබා ගන්න හැකියක්වක් තියෙනවාබිල ගෙවන්නේ නැතිව light කපන්න ආවාම ගුටි කාල ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් පිළිබදවද මන් අසා තියෙනවා.

නමුත් මම මේ යෝජනා කරන ක්රමයෙන් විදුලි පාරිබෝගිකයන් අනිවාර්යයෙන්ම බිල ගෙවිය යුතුයි.මෙම ක්රමය කලින් යෝජනා වෙලා තියෙනවද කියන්න මම දන්නේ නම් නැ. reload ක්රමයට විදුලිය දීම මගේ යෝජනාවයිඑනම් අපි දුරකතනට සල්ලි දා ගෙන ඇමතුම් ගන්නවා වගේ විදුලි reload card එකක් දා ගෙන විදුලිය පාවිච්චි කිරීමමේ සදහා නවතම විදුලි මීටරයක් ඕනි වෙනවා.එම මීටරය ෆොනේ එකක්  වගේම වෙන්න ඕනිඑමගින් විදුලිය මැනීමට අමතරව මුදල් ගිණුමට දැමීම ,ඉතිරි ශේෂය විමසීම[නැතහොත් ඉතිරි එකක ගණන], මේ ආකාරයෙන් තව කොපමණ කාලයක් විදුලිය පාවිච්චි කල හැකිද යන තොරතුරු ඉදිරිපත් වෙන්න ඕනිඊට අමතරව විදුලි මිටරයටද සම්බන්ද වෙන්න ඕනිඑමගින් තමන් දාපු මුදල් ඉවර වෙනකොට ඉබේටම විදුලිය ඇන හිටින්න ඕනිතවත් ඕනි නම් දවසකට දෙකකට පොඩි ණයක් ආකාරයට විදුලිය පරිබෝජනය කරන්න දෙන්න පුළුවන් එත් ඊට වඩා දවසක්වත් මුදල් දැමීමකින් තොරව විදුලිය භාවිත කරන්න නොදිය යුතුය. විදුලිය ඕනිම නිසා ජනයා කෙසේ හෝ විදුලිය ගන්න light reload card මිලදී ගනීවි.

මේ ක්රමය මගින් විදුලි බල මණ්ඩලයට විශාල වාසියක් ලැබේවිමනු කියවන්නට ගෙවන මුදල් ඉතිරි වෙයිතවද කලට වෙලාවට මණ්ඩලයට මුදල් ලැබේවි.නමුත් මෙම ක්රමය ක්රියාවට නංවන්න විශාල මුදලක් වැය වේවි නමුත්  මුදල වැය කලොත් පාඩුවක් වෙන එකක් නම් නැති වේවිඔබේ අදහස කුමක් වේවිද කියන්න මම නම් දන්නේ නැමම හුදෙක්ම මගේ  අදහසක් ඉදිරිපත් කරා.



සලිත.
2023 01 16

  6 31

3 comments:

  1. අම්මට සිරි - වෙයි එළකිරි
    කවදා හරි - නොයාවි හරි!

    ReplyDelete
  2. //reload ක්‍රමයට විදුලිය දීම මගේ යෝජනාවයි. එනම් අපි දුරකතනට සල්ලි දා ගෙන ඇමතුම් ගන්නවා වගේ විදුලි reload card එකක් දා ගෙන විදුලිය පාවිච්චි කිරීම// නැහැ මේක හොඳ නැහැ. අහුවෙනන් එපා. එංගලන්තේ ක්‍රියාත්මක වෙනවා.සාමාන්‍ය ක්‍රමයට වඩා විදුලිය ගණන් වැඩියි මේ ක්‍රමයේදී

    ReplyDelete