ඔන්න මම දැන් සුජානම් වෙන්නේ මගේ පළමු දිග හැරුම එලන්න ඊට කලින් මම අපූරු මල් කිවිදියට හද පිරි මෙව්වා එක පුදකරනවා මාව මෙවැනි දෙයකට යොමු කිරීම සමබන්දව. මම බොලාලට කියන්න යන්නේ මගේ පාසල් කාලයේ උන වැදගත් සිදුවීමක් පිලිබදව.
එකට සම්බන්ද විශේෂ චරිත දෙකක් තියනවා. එකෙක් පරිප්පුවා සහ අනිකා ජෝන්ටි නම් වන මගේ පසේ මිතුරන් දෙදෙනාය. මින් පරිප්පුවා පන්ති නායකයා විය. මගේ පාසැල ගැනත් කතා කිරීමට සිදුවේ. මම පාසල් දෙකකින් දැනුම ලබා ගෙන තිබේ. පාසල් අතරින් මම මුලින්ම ගිය පාසලේ සිදුවීමක් ගෙන කියා බෑමට මේ සුජානම.ඔන්න අපේ කුඩා අවදියට යන්න තම යන්නේ. ඔන්න මම දැන් 10 වසරේ ඒගෙන ගන්නා හිච්චි කොල්ලෙකි.
අවුරුදු සමය ලංව ඇති නිසා ඒ සමග අපේ පුංචි හිත් එත් එක්කම මල් වගේ පිපෙනවා. ලංකාවේ අපිට අවුරුදු ටිකක් පරක්කු වෙලා පැමිණේ. සුර්යයාගේ ගමනත් එක්ක බැදුන අපේ අවුරුදු ඇත්තටම අපේ ගමට පරිසරයට ගෙනාවේ අලුත්ම නැවුම් බවකි. කොහා හදන හඩත් ඒ කාලයට පමණක්ම ඇසෙන හඩක්. අවුරුදු සමග අපි නොයකුත් දේ කරන්නවා. එත් එක්කම අපි කුඩා කල සිටම පංචි ගැසීමට පුරුදුව සිටියා. එය බෙල්ලන් ආදරයෙන් කරන මුදල් හම්බ කරගත හැකි පුංචි සෙල්ලමක්. අපේ පුංචි සන්දියේ රුපියල් 20 ක් 30 ක් තිබ්බනම් දවසම උනත් පංචි ගසා කාලය කා දෙමීමට තරම් මේ සෙල්ලම බලවත්. දැන් කුඩා දරුවන් ඒ පිළිවදව දන්නවදවත් කියා සිතෙන කොට අපි කොතරම් සතුටු කාලයක් පසුකරද යන්න පිළිවදව මට ඇත්තේ එමහත් මෙව්වා එකක්. එත් එක්කම දරා ගත නොහැකි දුකක්.
කතාව කියන්න ඕනි එත් දන්නේ නැතුවම වගේ හුගක් දුර ගියා. ඔන්න ඔය කාලයේදී අපේ පාසල් සිසුන්ද පාසලේදී අපරදක් වෙන පංචි ගැසීමට සුජානම් වෙන්නේ. එයට අපිටම වෙන් කර තිබු පෙදෙසක් තිබුණා. එම පෙදෙස නම් පිරිමි වැසිකිලිය ආසන්නයේය. ඒවාට දොරවල් තිබුනද දොර වසාගත් විට එළියෙන් දොර අගුලු දැමීමට තරම් අපේ මිතුරන් සුජානම් නිසා ගොඩක් අය දොර ඇරගෙනම කාර්ය කිරීමට පුරුදුව සිටිය. එම පෙදෙස එක් පැත්තකින් කන්දකිමුත් අනෙත් පැත්තෙන් කැලයක් වටවී තුන නිසා සුදු කෙලීමට කියපු තැනකි. ඒ නිසා සැමදාම පාසලේ වැඩිහිටි සහෝදරයෝ පවා සුදු කෙලීමට මෙතනට ආවා ගියා. සමහර විට එතන රුපියල් 200 පවා ඔට්ටු ඇල්ලුවා. රුපියල් 200 යනු ඒ කාලයේ වටිනා මුදලකි.ජයටම සුදු පොළ කියකරමින් පැවතිනි.
ඔන්න ඔහොම තියෙද්දී දවසක් අපිට කෙල විය. මේ ලියන මම කිසීම දිනක පංචි ගැසීමට කවදාවත් ගොසින් නැත ඒ තරම්ම මා හොද එකෙකි. ඔන්න එදත් හොදටම සුදුව නැගල යමින් තිබිණි. හිතුවෙවත් නැති දෙයක් සිදුවිය. අමල් ගුරුතුමා යනු නැටුම් බාර ගුරුතුමාය.ඒ තුමා පෙදෙසට පැමිණියේ සිතුවේවත් නැති වෙලාවකය. ඔන්න අපරාද කරුවන් පෙලට ගමන් කරනවා. ගැහැණු ළමුන් බලාන සිටීමේදී උන්ට කොතරම් දුක සිතෙන්නේ ඇද්ද? උන් බිම බලාන ගමන් කරනවා. මට හොදින්ම පුරුදු මුහුණු දෙකක් විය. එකෙක් ජෝන්ටි සහ අනිකා පරිප්පුවය. පරිප්පුවා යනු කිසීම දිනක ඔට්ටු දැමු එකෙකු නොවේ. ඒ තරම් ඌ ලොබ එකෙකු වේ. එත් ජෝන්ටි නම් ඔට්ටු දැමු එකෙකි.ඌ ගේ සුදු කලිසම දුබුරු පාට වී තිබුණි . ඔන්න දැන් උන් විදුහල්පති හමුවට ගියා. කාලය ටිකක් ගෙවුනා.
ඔන්න අපේ මිතුරන් දෙදෙනා පන්තියට එනවා. උන් කටං සිනා සෙද්දී ඇස් වලින් අඩන බව මට පෙනේ. ඇස් යට කදුළු පුරවන් එදා උන් කාලය ක දැම්මා . ඔන්න ඔහොම තමා අපි පංචි ගැහුවේ.මෙය මගේ පළමු කතාව වේ. කියවූ ඔයාලට මගේ හද පිරි මෙව්වා එක .
සලිත
2016-02-07
පෙ.ව 10.48

ඈ බන් සලී, මොකද මේ හැමවෙලේම 'සූජානම්' වෙන්නේ?
ReplyDeleteපටන් ගන්න එහෙම හිතුවා. පස්සේ අලුත් විදිහක් හිතන්නම්. වැරදි තවත් තියනවනම් පෙන්වන්න මම හදා ගන්නම්.
Deleteඉතිරි වැරදි ටිකත් කියන්නද එහෙනම්?
Deleteකියන්න කියන්න
Deleteමේ methma & Salitha දෙන්නා එක පවුලේ වගෙයි?
Deleteමට මතක් වෙන්නෙ අච්චිලා ගෙදර පංචි ගහන හැටි. මේ සැරෙත් සූදු පොළ ජයටම තියෙයි නේද?
ReplyDeleteඅනිවාර්යෙන්ම සුදුව හොදට තියේවි. ඔයත් සුදු කෙලින්න හිටිය නම් කියල හිතෙනවා. බොහොමත් සතුටු වෙනවා මේ පැත්තේ ආවට . ලගදීම තවත් කතාවක් දාන්නම්කො.
Deleteඅක්ෂර වින්‍යාසය සහ වාක්‍ය දෙකක් සම්බන්ධ කෙරෙන තැන වල යෙදෙන යෙදුම් රටා ආදිය ගැන සැලකිලිමත් වන්න. හොඳ ආරම්භයක්.. ජයවේවා !!! අපිත් ඒ කාලේ ඉස්කෝලේ ඇරලා එනින් ගමන් ගමේ පහල තියෙන පංචි පොලේ වාඩි වෙනවා. ඔත්තේ .. රෙට්ටේ කියමින් ඉන්න අතර රෑ බෝ වෙනවා තේරෙන්නේ නෑ....
ReplyDeleteමගේ බ්ලොග් එකට පැමිණි මිතුරාට බොහොමත් ස්තුති. නැවත මේ පැත්තේ එන්න. මිතුරාගේ උපදෙස් වලටත් ස්තුති.
Deleteආතල් කෝටියක් සමග funny clip එකක් වචනාශ්රයෙන් මවා පෑමට ගොස් ඇත, අනර්ඝය! හොදය! අමුතුය! කීවොත් එය රචනාමය ස්වරූපයේ comment එකක් බැවින් මෙසේ මාගේ භාශාවෙන් කියමි...
ReplyDeleteපට්ට ඕයි! හැබැයි දුක යනු මා මේ වන විටද එය බොගේ පැරණි පාසලේ Mr.අමල් නොහොත් මාගේ මස්සිනා වන අමල් අයියා වෙත යවා හමාරය... ;-)
කෙසේවෙතත් සැබැවින්ම සතුටුය..
හොද යොමු වීමකි...!
පල පෙරටම... බොට ජය!
නැවතත් වරක් නම් සූජානම් නොවනු...
සූදානම් පමනක් මංද කොරානම් හොදය!
මං නොදනී බොගේ කැමැත්තක්...
Your කාර්, Your පෙට්‍රල් !
ටටා bye!
යාලුවට ගොඩක් ස්තුති මේ පැත්තට ආවට අමල් සර්ට කිව්වා කියලා අවුලක් වෙන එකක් න කියල හිතනවා.අයෙත් මේ පැත්තට එන්නකෝ.
DeleteHee
ReplyDeleteSupiri mchn supiri
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSupiri mchn supiri
ReplyDeleteHee
ReplyDeletethanks macho ayeth me paththe enna
DeleteThis comment has been removed by the author.

Delete