අපි තොපි
ඇම්මට හිතුනු හිතුනු විට ලියමි ඇවිත් කියවන්න.
මම යන එන තැන්
Wednesday, March 2, 2022
මතක 2
විඩාපත් නෙතු පියන් සනහා
මුදු සුළං රැලි නැගඑන
පපුතුරෙන් නික්මෙන සුසුම් රැල්
බිඳෙන රැළි හා දැවටෙන
ගිනියමේ ලොව දවාලූ හිරු
මොහොතෙදී සැගවී යන
අහස් තලයේ පාට තැවරෙන
විටයි හවසත් ලස්සන...
කවි සිතුවිල්ල කල්හාර සිරිවර්දනගෙන්
2022 02 09
ප.ව 2 50
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)