මම යන එන තැන්

Sunday, March 13, 2016

අහස නුබ



අහස නුබ
විටක නිල්පාටයි
විටක සුදුම සුදුපාටයි
තවත් විටක අන්දකාරයි

අහස නුබ ඇය නම්
පොලොව, හද, තරු කවරෙක්ද?

සලිත
පෙ.ව 1.41
2016-03-14 

3 comments:

  1. //සලිත
    පෙ.ව 1.41
    2016-03-14 // කරන්ට් නැති වෙලාවේ හොඳට නිදා ගත්තා නේද? රෑ මැද්දේ ඇහැරිගෙන අහස දිහා බලාන ඉන්නේ..
    සඳ තරු නිහඬයි ගහකොල නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා /////

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් තිබ්බේ නැ විදුලිය නැති නිසා අහස ගැන හිතුනා

      Delete
  2. අහස නුබ///
    මේ දෙකෙන්ම කියන්නෙ අහස කියල
    ඒ කියන්නෙ අහස අහස කියල මං හිතන්නෙ එන්න ඕන අකුර ඹ නේද

    ටිකක් වෙනස් වගේ ඒත් ගෑල්ලමය අහසට සමාන කරන එක නං පුරුදුයි පුරුදුයි වගේ
    කෙල්ලො හරියට අහස වගෙ කියන්නෙ හිහි

    ReplyDelete