මම යන එන තැන්

Wednesday, February 9, 2022

මතක

 


දෑත් පටලා දෑස් මානේ
සිනහවන් මුව කැන්දන
විඩාබර වූ හිතේ දැවටෙන
සිහිල් පවනැල්ලක් උන
චණ්ඩ දියරැලි මතින් දියඹේ
ඇදෙන්නට වීරිය උන
සදුට තරුසේ තනිය මැකුවේ
නුඹයි තුරුලේ හිදගෙන.....

කවි සිතුවිල්ල කල්හාර සිරිවර්දනගෙන්

2022 02 09
ප.ව 4 05



5 comments:

  1. ඒ කියන්නේ වෙන කෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. කාලයක් හොදම යාළුවො වගේ හිටපු දෙන්නෙක්. ඒත් ඒ දෙන්නගෙන් කෙනෙක් අනිත් කෙනාට කැමති. හැබැයි ඒක කියන්න දැන් එයා පමා වැඩි.

      Delete
  2. හුඟ කාලෙකිං.
    නියමයි ඒක

    ReplyDelete
  3. තනිය මැකුණද
    මාළු කැපුවද
    සිහිල් පවනැලි
    රහස් කිව්වද?

    ReplyDelete